wedaduru abhiman

wedaduru abhiman

සුවහසක් ජීවිත වලට ජීවය ලබාදෙන නූතන ජීවක පරපුරේ පාරම්පරික හා ආයුර්වේද වෙදැදුරන් වෙත පිදෙන “වෙදැදුරු අභිමන් – 2023” ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප්‍රමුඛ මැති ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (20) දින පැවැත්විණ. තෛභාෂා පුවත්පත් දැන්වීමකින් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව, විද්වත් මණ්ඩලයක් මගින්, සම්මුඛ පරීක්ෂණයක් මගින්…